Friday, 21 December 2012

7am Arivu ( 2011) - Tamil movie -



මේ මගේ බ්ලොග් එකෙන් ඉදිරිපත් කරන මුල්ම දමිළ ච්ත්‍රපටය.මුල ඉදලම කම්මැලි නැතුව බලන්න පුළුවන් හොද ච්ත්‍රපටයක්.කැමති අය බාගන්න ගමන් පොඩියට හරි අදහසක් ලියන්නත් අමතක කරන්න එපා.

Sunday, 16 December 2012

සිකුරු හතේ (2009)



ඔන්න යාළුවනේ මගේ 50 වෙනි ලිපිය විදියට මම ඔයාලට ගෙනාවේ තවත් සිංහල චිත්‍රපටයක්.මේක බලපු නැති අය ඉන්නවනම් බාගෙන බලන්න.එහෙනම් හැමෝටම ජය වේවා! 

Friday, 14 December 2012

Yanni Live-The Concert Event (2006) සංගීතයේ අපුර්වත්වය



සංගීතයේ අපුර්වත්වය-යාළුවනේ මේක හරිම ලස්සන සංගීත සංදර්ශනයක්.බලපු නැති අය ඉන්නවනම් අදම බලන්න.මේකේ අපේ ලංකාවේ එක්කෙනෙකුත් ඉන්නවා.

Wednesday, 12 December 2012