Saturday, 26 January 2013

ෆෝලින්ග් ස්කියිස් - Falling Skies - The Complete Season 2 [HDTV]


ඔන්න යාළුවනේ ෆෝලින්ග් ස්කියිස් එකේ දෙවැනි සීසන් එකත් අරගෙන අවා.බලපු නැති අය ඉන්නවනම් බාගෙන බලන්න.මේක සුපිරි එකක් නෙමෙයි සුපිරිම සුපිරි එකක්.එහෙනම් ජය වේවා!  








Race 2 (2013)



යාළුවනේ මේ ෆිල්ම් එක තාම නිකුත් උනා විතරයි.කැමරා කොපි නම් තියනවා එත් තව ටිකක් ඉවසල ඉමු නේද හොද කොපියක් එනකම් අපු ගමන් මම ඇතුලත් කරන්නම්.කැමරා කොපි එක ඕන අය ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න මම දෙන්නම් . 

Race (2008)

Thursday, 24 January 2013

Border (1997) දේශ සීමාව


යාළුවනේ මේ ෆිල්ම් එකනම් ටිකක් පරනයි එත් ඉතින් කතාවනම් සුපිරි බාගෙන බලන්නකෝ


U.F.O (2012) පිටසක්වළ ආක්‍රමණය



ඔන්න යාළුවනේ ඔයාල කව්රුත් දන්න කියන වැන් ඩෑම් රගපාන තවත් අළුත්ම අළුත් ෆිල්ම් එකක් අරගෙන ආවා.උණු උණුවේ.බාගෙන බලන්න.බාගන්න ගමන් අදහසකුත් දාගෙනම යන්න අමතක කරන්න එපා.


KM Player 3.5

ඔන්න යාළුවනේ ඔයාල බාගන්න ටොරන්ට් ෆිල්ම් බලන්න ප්ලේයර් එකක්.මේක සුපිරි ප්ලේයර් එකක්.හැම වීඩියෝ ෆොර්මැට් එකක් වගේම මේ ප්ලේයර් එකේ වැඩ කරනවා.ඔන්න එහෙනම් බාගන්න.ගිහින් එන්නම්.



ටොරන්ට් සොෆ්ට්වෙයාර් එක


හැමෝටම සුභ දවසක්.ඉතින් යාළුවනේ මම හැමදාම ටොරන්ට් ෆයිල් දුන්නට මේවා බාගන්න ටොරන්ට් සොෆ්ට්වෙයාර් එක දුන්නේ නෑ නේ.ඔන්න එහෙනම් අද දෙනවා කැමති අය බාගන්න.මම නම් කවදාවත් ඔන්ලයින්  ෆිල්ම් බලන්නැ.මොකද සමහර වෙලාවට හිර වෙනවා ලෝඩ් වෙන්නෑ ප්‍රශ්න ගොඩයි.ඒ සේරටම හොදම විසදුම තමයි ටොරන්ට්.ඔන්න එහෙනම් කැමති අය බාගන්න.