Tuesday, 2 April 2013
Monday, 1 April 2013
ගේම් ඔෆ් ත්‍රොන්ස් - Game of Thrones (Tv Series) (2013) " 3.1 කොටස "
ඔන්න යලුවනෙ උනු උනුවෙම game of thrones සීසන් 3 එකෙ පලවෙනි කොටස අරගෙන අවා මම හිතනව ගොඩක් අය මෙක එනකම් බලන් ඉන්න ඇති කියල ඔන්න එහෙනම් බාගන්න.
ගේම් ඔෆ් ත්‍රොන්ස්
" 3.1 කොටස "
ගේම් ඔෆ් ත්‍රොන්ස්
" 3.1 කොටස "
Sunday, 31 March 2013
බියුටි ඇන්ඩ් ද බීස්ට් - Beauty and the Beast (Tv Series) [2012-2013] (1.1 කොටස)
බියුටි ඇන්ඩ් ද බීස්ට්.පුංචි තිරයේ දිග හැරෙන්නට පටන් ගත්තේ 2012 ඔක්තෝබර් 11 වෙනිදා.තවමත් The CW නාලිකාවේ විකාශනය වන මෙම කතා මාලාවේ ධාවන කාලය පැයකි.IMDB දර්ශකයේ 6.8 වැනි අගයක් ලබාගෙන ඇති මෙම කතාවේ ප්‍රබේදය-අපරාධ,නාට්‍ය,විද්‍යා ප්‍රබන්ධ වේ.මෙහි කතාව ගෙතී ඇත්තේ සුරූපී පොලිස් නිලධාරිනියක් වන කැතරින් හා තම ඉවසීමේ සිමාව ඉක්මවා ගිය පසු මෘගයෙක් බවට පත් වෙන වින්සන්ට් වටාය.
කතාව ගැන ටිකක් කියනවනම් අව්රුදු නමයකට කලින් කැතරින්ගේ මව නන්නාදුනන තුවක්කු කරුවන් දෙදෙනෙකු විසින් වෙඩිතබා ඝාතනය කරනවා.ඒ අවස්ථාවේ එතන ඉන්න කැතරින් ඔව්න්ගෙන් බේරී අසල තියන කැලයට දිව යනවා.ඇයව හබා එන මිනිසුන් දෙදෙනාව කැලයේ සැගවී සිටින යම් පුද්ගලයෙක් (වින්සන්ට්) විසින් මර දමනවා කැතරින්මේ සියල්ල තමන්ගේ ඇස් දෙකෙන් දකිනවා කැතරින්හා ඇයගේ මව ඝාතනය කිරීමට පැමිනි පුද්ගලයන් කව්ද? වින්සන්ට් ඇයි කැතරින්ව බේර ගන්නේ?වින්සන්ට් කොහොමද මෘගයෙක් බවට පත් වෙන්නේ?මේ සේරම ප්‍රශ්න වලට උත්තර හොයන්න නම් ඔයාලට කතාව බලන වෙනවා.කතාව ඩවුන්ලෝඩ් කරගන්න ගමන් පොඩියට හරි කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා මොකද ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා මේ වැඩේ දිගටම කරගෙන යන්න.එහෙනම් ජය වේවා!.......
Beauty and the Beast Trailer
මෙතනින් බාගන්න
Saturday, 30 March 2013
නිකීතා - Nikita (TV) [2010-2013] (1.15 කොටස)
Looks Do Kill
මෙන්න මේකයි කතාව : නිකිතා නම් තරුණිය යම් වරදකට සිරගත කරනවා.එහෙත් දෙවන අවස්ථාවක් ලබා දෙන බව පවසමින්.ඩිවිෂන් කියන ඇමෙරිකානු රහසිගත ඒජන්සිය මගින් නිකිතව නිදහස් කරගන්නවා.එහෙත් සැබෑ ලෙසම සිදු වන්නේ ඩිවිෂන් එක විසින් නිකිතා හට විශේෂ පුහුණුවක් ලබා දී රහසිගත මෙහෙයුම් වලට යොදාගැනීමයි.මෙම රහසිගත ඒජන්සිය මගින් ඇයගේ අනන්‍යතාවය විනාශ කර ඇයගේ පෙම්වතාව ඝාතනය කරනවා.පසුව නිකිතා ඩිවිෂන් එකෙන් පලායනවා.ඇය ඉතා සූක්ෂම ලෙස සැලසුම් කරමින් ඇයගේ සගයා වන ඇලෙක්ස් ඩිවිෂන් එකට යවනවා.නිකිතාගේ අරමුණ ඇයගේ සගයාගේද උදව් ලබාගෙන ඩිවිෂන් එක විසින් කරනා රහසිගත මෙහෙයුම් විනාශ කර ඩිවිෂන් එක විනාශ කිරීමයි.ඩිවිෂන් එකේ අරමුණ නිකිතාව විනාශ කිරීමයි.නිකිතා ඩිවිෂන් එක විසින් කරන රහසිගත මෙහෙයුම් විනාශ කර ඩිවිෂන් එක විනාශ කරයිද...... එහෙම නැති නම්....... ඩිවිෂන් එක විසින් නිකිතාව විනාශ කරයිද........මේ සේරම දැනගන්නනම් ඔයාලට කතාව බලන්න වෙනවා
Thursday, 28 March 2013
Revolution (Tv Series) [2012-2013] (11කොටස)
ඔන්න යාලුවනේ තවත් ටෙලි කතා මාලාවක් අරගෙන ආවා හැබැයි මෙක විකාශනය වෙන්න පටන් ගත්තෙ පසුගිය වසරෙ මම හිතනව කව්රුත් පසු ගිය කොටස් 10 බලන්න ඇති කියල.නොබලපු අය ඉන්නවනම් කමෙන්ට් එකක් දාල කියන්න මම දෙන්නම්.කතාව බාගන්න ගමන් පොඩි අදහසක් එහෙම කියල යන්නත් අමතක කරන්න එපා.ගිහින් එන්නම්.
Saturday, 23 March 2013
Wednesday, 20 March 2013
Race 2 (2013)
ඔන්න යාලුවනේ පොරොන්දු උන විදියටම race 2 හොද කොපියක් ආපු ගමන් දැම්ම හොදද.බාගෙන අදහසකුත් කියලම යන්න.
Sunday, 17 March 2013
Wednesday, 13 March 2013
Sunday, 10 March 2013
Friday, 8 March 2013
Wednesday, 6 March 2013
Wednesday, 27 February 2013
- විශේෂ නිවේදනයයි -
යාළුවනේ,මම ගොඩක් කාර්යබහුලයි.එක නිසා මට සිංහල උපසිරැසි හදන්න වෙලාවක් නෑ.උපසිරැසි දාන්න පුළුවන් අය,කැමති අය ඉන්නවනම් මාත් සමග එකතු වෙන්න කියල මම ආරාධනා කරනවා.
"බයිස්කෝප් Zone" බ්ලොග් එක ඉදිරියට පවත්වාගෙන යන්න මාත් සමග එකතු වෙන්න කැමති අය මගේ EMAIL එකට
( baiscopezone@gmail.com ) MAIL එකක් එවන්න අපි එකතු වෙලා මේ බ්ලොග් එක දිගටම කරගෙන යමු.
ස්තුතියි.
නුවන් දිලංක (admin)
Tuesday, 26 February 2013
ද මැරීන් 3 / The Marine 3 - Homefront (2013)
ද මැරීන් 3 -ඔන්න යාළුවනේ මේ වසරේ නිකුත් වූන තවත් නවතම චිත්‍රපටියක් අරගෙන අවා.මේ චිත්‍රපටිය අපි කව්රුත් දන්න WWE සමාගමේ නිෂ්පාදනයක්.මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රගපාන්නෙ WWE සුපර් ස්ටාර් කෙනෙක් වන "THE MIZ" ඉතින් යාළුවනේ කව්රුත් චිත්‍රපටිය බාගෙන පොඩි හරි අදහසක් කියල යන්න අමතක කරන්න එපා.ඔන්න මම ඇඩ් එක දැම්ම.ඇඩ් එක බලල චිත්‍රපටිය ගැන අදහසක් ගන්න.
මාත් එක්ක එකතු වෙලා මේ බ්ලොග් එක කරගෙන යන්න කැමති අය කමෙන්ට් කරන්න.මම ඔයාලව සම්බන්ද කරගන්නම්.ගිහින් එන්නම්.
Sunday, 24 February 2013
Subscribe to:
Posts (Atom)






.jpg)



















