Wednesday, 27 February 2013

- විශේෂ නිවේදනයයි -

යාළුවනේ,මම ගොඩක් කාර්යබහුලයි.එක නිසා මට සිංහල උපසිරැසි හදන්න වෙලාවක් නෑ.උපසිරැසි දාන්න පුළුවන් අය,කැමති අය ඉන්නවනම් මාත් සමග එකතු වෙන්න කියල මම ආරාධනා කරනවා.
"බයිස්කෝප් Zone" බ්ලොග් එක ඉදිරියට පවත්වාගෙන යන්න මාත් සමග එකතු වෙන්න කැමති අය මගේ EMAIL එකට 
( baiscopezone@gmail.com ) MAIL එකක් එවන්න අපි එකතු වෙලා මේ බ්ලොග් එක දිගටම කරගෙන යමු.

ස්තුතියි.
නුවන් දිලංක (admin)

Tuesday, 26 February 2013

ද මැරීන් 3 / The Marine 3 - Homefront (2013)



ද මැරීන් 3 -ඔන්න යාළුවනේ මේ වසරේ නිකුත් වූන තවත් නවතම චිත්‍රපටියක් අරගෙන අවා.මේ චිත්‍රපටිය අපි කව්රුත් දන්න WWE සමාගමේ නිෂ්පාදනයක්.මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රගපාන්නෙ WWE සුපර් ස්ටාර් කෙනෙක් වන "THE MIZ" ඉතින් යාළුවනේ කව්රුත් චිත්‍රපටිය බාගෙන පොඩි හරි අදහසක් කියල යන්න අමතක කරන්න එපා.ඔන්න මම ඇඩ් එක දැම්ම.ඇඩ් එක බලල චිත්‍රපටිය ගැන අදහසක් ගන්න.


මාත් එක්ක එකතු වෙලා මේ බ්ලොග් එක කරගෙන යන්න කැමති අය කමෙන්ට් කරන්න.මම ඔයාලව සම්බන්ද කරගන්නම්.ගිහින් එන්නම්.



Sunday, 24 February 2013

නිකීතා - Nikita (TV)

Looks Do Kill




ඔන්න යාළුවනේ තවත් ටෙලි කතා මාලාවක් අරගෙන අවා.මේක ක්‍රියාදාම වලින් පිරුනු සුපිරි කතාවක් මේකේ සීසන් 3 ක් තියනවා.මම පළවෙනි එකේ ඉදන් පටන් ගන්නවා.මුල ඉදන් බලන එක ගොඩක් හොදයි.මොකද නැත්නම් කතාව අසම්පුර්නයිනේ.








ට්‍රාන්ස්පෝටර් - Transporter - The Series (2012) [S01E03] 18+



Table No. 21 (2013) මේස අංක 21 [18+]



Saturday, 26 January 2013

ෆෝලින්ග් ස්කියිස් - Falling Skies - The Complete Season 2 [HDTV]


ඔන්න යාළුවනේ ෆෝලින්ග් ස්කියිස් එකේ දෙවැනි සීසන් එකත් අරගෙන අවා.බලපු නැති අය ඉන්නවනම් බාගෙන බලන්න.මේක සුපිරි එකක් නෙමෙයි සුපිරිම සුපිරි එකක්.එහෙනම් ජය වේවා!  








Race 2 (2013)



යාළුවනේ මේ ෆිල්ම් එක තාම නිකුත් උනා විතරයි.කැමරා කොපි නම් තියනවා එත් තව ටිකක් ඉවසල ඉමු නේද හොද කොපියක් එනකම් අපු ගමන් මම ඇතුලත් කරන්නම්.කැමරා කොපි එක ඕන අය ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න මම දෙන්නම් . 

Race (2008)

Thursday, 24 January 2013

Border (1997) දේශ සීමාව


යාළුවනේ මේ ෆිල්ම් එකනම් ටිකක් පරනයි එත් ඉතින් කතාවනම් සුපිරි බාගෙන බලන්නකෝ