Sunday 31 March 2013

බියුටි ඇන්ඩ් ද බීස්ට් - Beauty and the Beast (Tv Series) [2012-2013] (1.1 කොටස)


බියුටි ඇන්ඩ් ද බීස්ට්.පුංචි තිරයේ දිග හැරෙන්නට පටන් ගත්තේ 2012 ඔක්තෝබර් 11 වෙනිදා.තවමත් The CW නාලිකාවේ විකාශනය වන මෙම කතා මාලාවේ ධාවන කාලය පැයකි.IMDB දර්ශකයේ 6.8 වැනි අගයක් ලබාගෙන ඇති මෙම කතාවේ ප්‍රබේදය-අපරාධ,නාට්‍ය,විද්‍යා ප්‍රබන්ධ වේ.මෙහි කතාව ගෙතී ඇත්තේ සුරූපී පොලිස් නිලධාරිනියක් වන කැතරින් හා තම ඉවසීමේ සිමාව ඉක්මවා ගිය පසු මෘගයෙක් බවට පත් වෙන වින්සන්ට් වටාය.

කතාව ගැන ටිකක් කියනවනම් අව්රුදු නමයකට කලින් කැතරින්ගේ මව නන්නාදුනන තුවක්කු කරුවන් දෙදෙනෙකු විසින් වෙඩිතබා ඝාතනය කරනවා.ඒ අවස්ථාවේ එතන ඉන්න කැතරින් ඔව්න්ගෙන් බේරී අසල තියන කැලයට දිව යනවා.ඇයව හබා එන මිනිසුන් දෙදෙනාව කැලයේ සැගවී සිටින යම් පුද්ගලයෙක් (වින්සන්ට්) විසින් මර දමනවා කැතරින්මේ සියල්ල තමන්ගේ ඇස් දෙකෙන් දකිනවා කැතරින්හා ඇයගේ මව ඝාතනය කිරීමට පැමිනි පුද්ගලයන් කව්ද? වින්සන්ට් ඇයි කැතරින්ව බේර ගන්නේ?වින්සන්ට් කොහොමද මෘගයෙක් බවට පත් වෙන්නේ?මේ සේරම ප්‍රශ්න වලට උත්තර හොයන්න නම් ඔයාලට කතාව බලන වෙනවා.කතාව ඩවුන්ලෝඩ් කරගන්න ගමන් පොඩියට හරි කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා මොකද ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා මේ වැඩේ දිගටම කරගෙන යන්න.එහෙනම් ජය වේවා!.......

Beauty and the Beast Trailer


මෙතනින් බාගන්න 


Saturday 30 March 2013

නිකීතා - Nikita (TV) [2010-2013] (1.15 කොටස)

Looks Do Kill


මෙන්න මේකයි කතාව : නිකිතා නම් තරුණිය යම් වරදකට සිරගත කරනවා.එහෙත් දෙවන අවස්ථාවක් ලබා දෙන බව පවසමින්.ඩිවිෂන් කියන ඇමෙරිකානු රහසිගත ඒජන්සිය මගින් නිකිතව නිදහස් කරගන්නවා.එහෙත් සැබෑ ලෙසම සිදු වන්නේ ඩිවිෂන් එක විසින් නිකිතා හට විශේෂ පුහුණුවක් ලබා දී රහසිගත මෙහෙයුම් වලට යොදාගැනීමයි.මෙම රහසිගත ඒජන්සිය මගින් ඇයගේ අනන්‍යතාවය විනාශ කර ඇයගේ පෙම්වතාව ඝාතනය කරනවා.පසුව නිකිතා ඩිවිෂන් එකෙන් පලායනවා.ඇය ඉතා සූක්ෂම ලෙස සැලසුම් කරමින් ඇයගේ සගයා වන ඇලෙක්ස් ඩිවිෂන් එකට යවනවා.නිකිතාගේ අරමුණ ඇයගේ සගයාගේද උදව් ලබාගෙන ඩිවිෂන් එක විසින් කරනා රහසිගත මෙහෙයුම් විනාශ කර ඩිවිෂන් එක විනාශ කිරීමයි.ඩිවිෂන් එකේ අරමුණ නිකිතාව විනාශ කිරීමයි.නිකිතා ඩිවිෂන් එක විසින් කරන රහසිගත මෙහෙයුම් විනාශ කර ඩිවිෂන් එක විනාශ කරයිද...... එහෙම නැති නම්....... ඩිවිෂන් එක විසින් නිකිතාව විනාශ කරයිද........මේ සේරම දැනගන්නනම් ඔයාලට කතාව බලන්න වෙනවා


මෙතනින් බාගන්න




Thursday 28 March 2013

Revolution (Tv Series) [2012-2013] (11කොටස)




ඔන්න යාලුවනේ තවත් ටෙලි කතා මාලාවක් අරගෙන ආවා හැබැයි මෙක විකාශනය වෙන්න පටන් ගත්තෙ පසුගිය වසරෙ මම හිතනව කව්රුත් පසු ගිය කොටස් 10 බලන්න ඇති කියල.නොබලපු අය ඉන්නවනම් කමෙන්ට් එකක් දාල කියන්න මම දෙන්නම්.කතාව බාගන්න ගමන් පොඩි අදහසක් එහෙම කියල යන්නත් අමතක කරන්න එපා.ගිහින් එන්නම්.

Wednesday 20 March 2013

Race 2 (2013)


ඔන්න යාලුවනේ පොරොන්දු උන විදියටම race 2 හොද කොපියක් ආපු ගමන් දැම්ම හොදද.බාගෙන අදහසකුත් කියලම යන්න.

Wednesday 13 March 2013

ට්‍රාන්ස්පෝටර් - Transporter - The Series (2012) [S01E04] 18+


Story-The adventures of Frank Martin, a professional freelance courier driver for hire who will deliver anything, anywhere, no questions asked for the right price, and lives by three, unbreakable rules, which he constantly breaks.


Transporter - the series - Official Trailer



නිකීතා - Nikita (TV) [2010-2013]

Looks Do Kill

මෙන්න මේකයි කතාව : නිකිතා නම් තරුණිය යම් වරදකට සිරගත කරනවා.එහෙත් දෙවන අවස්ථාවක් ලබා දෙන බව පවසමින්.ඩිවිෂන් කියන ඇමෙරිකානු රහසිගත........

අද : 10,11,12,13,14 කොටස්

Comedown (2012)






Main Krishna Hoon (2013) - Hindi





The Child (2012)






Login (2012) - Hindi






Sunday 10 March 2013

Beauty and the Beast [2012-2013] (Tv Series)

How brave is your love?

Coming soon




නිකීතා - Nikita (TV) [2010-2013]

Looks Do Kill



මෙන්න මේකයි කතාව : නිකිතා නම් තරුණිය යම් වරදකට සිරගත කරනවා.එහෙත් දෙවන අවස්ථාවක් ලබා දෙන බව පවසමින්.ඩිවිෂන් කියන ඇමෙරිකානු රහසිගත........

අද : 7,8,9 කොටස්






ස්පාටකස් - වෝ ඔෆ් ද ඩෑමන්ඩ් - Spartacus: War of the Damned - (2013) HDTV 18+


Spartacus - War of the Damned [Episode 06]

Friday 8 March 2013

Android

ඔන්න යාළුවනේ,Android phons තියන යාළුවන්ට අද ඉදන් අපි Android Games/Applications අපේ Android පිටුව මගින් ඔයාලට ලබා දෙනවා.ඔයාල Games/Applications බාගන්න ගමන් පොඩි කමෙන්ට් එකක් එහෙම දාන්න අමතක කරන්න එපා.
ගිහින් එන්නම්.

Wednesday 6 March 2013

නිකීතා - Nikita (TV) [2010-2013]

Looks Do Kill


මෙන්න මේකයි කතාව : නිකිතා නම් තරුණිය යම් වරදකට සිරගත කරනවා.එහෙත් දෙවන අවස්ථාවක් ලබා දෙන බව පවසමින්.ඩිවිෂන් කියන ඇමෙරිකානු රහසිගත........









ස්පාටකස් - වෝ ඔෆ් ද ඩෑමන්ඩ් - Spartacus: War of the Damned - (2013) HDTV 18+



Spartacus - War of the Damned [Episode 05]