Monday 8 July 2013

නිකීතා - Nikita (TV) [2010-2013] (1.21 කොටස)

Looks Do Kill

මෙන්න මේකයි කතාව : නිකිතා නම් තරුණිය යම් වරදකට සිරගත කරනවා.එහෙත් දෙවන අවස්ථාවක් ලබා දෙන බව පවසමින්.ඩිවිෂන් කියන ඇමෙරිකානු රහසිගත ඒජන්සිය මගින් නිකිතව නිදහස් කරගන්නවා.එහෙත් සැබෑ ලෙසම සිදු වන්නේ ඩිවිෂන් එක විසින් නිකිතා හට විශේෂ පුහුණුවක් ලබා දී රහසිගත මෙහෙයුම් වලට යොදාගැනීමයි.මෙම රහසිගත ඒජන්සිය මගින් ඇයගේ අනන්‍යතාවය විනාශ කර ඇයගේ පෙම්වතාව ඝාතනය කරනවා.පසුව නිකිතා ඩිවිෂන් එකෙන් පලායනවා.ඇය ඉතා සූක්ෂම ලෙස සැලසුම් කරමින් ඇයගේ සගයා වන ඇලෙක්ස් ඩිවිෂන් එකට යවනවා.නිකිතාගේ අරමුණ ඇයගේ සගයාගේද උදව් ලබාගෙන ඩිවිෂන් එක විසින් කරනා රහසිගත මෙහෙයුම් විනාශ කර ඩිවිෂන් එක විනාශ කිරීමයි.ඩිවිෂන් එකේ අරමුණ නිකිතාව විනාශ කිරීමයි.නිකිතා ඩිවිෂන් එක විසින් කරන රහසිගත මෙහෙයුම් විනාශ කර ඩිවිෂන් එක විනාශ කරයිද...... එහෙම නැති නම්....... ඩිවිෂන් එක විසින් නිකිතාව විනාශ කරයිද........මේ සේරම දැනගන්නනම් ඔයාලට කතාව බලන්න වෙනවා


මෙතනින් බාගන්න
නිකීතා 1.21 කොටස