Saturday 20 April 2013

බියුටි ඇන්ඩ් ද බීස්ට් - Beauty and the Beast (Tv Series) [2012-2013] (1.3 කොටස)


බියුටි ඇන්ඩ් ද බීස්ට්.පුංචි තිරයේ දිග හැරෙන්නට පටන් ගත්තේ 2012 ඔක්තෝබර් 11 වෙනිදා.තවමත් The CW නාලිකාවේ විකාශනය වන මෙම කතා මාලාවේ ධාවන කාලය පැයකි.IMDB දර්ශකයේ 6.8 වැනි අගයක් ලබාගෙන ඇති මෙම කතාවේ ප්‍රබේදය-අපරාධ,නාට්‍ය,විද්‍යා ප්‍රබන්ධ වේ.මෙහි කතාව ගෙතී ඇත්තේ සුරූපී පොලිස් නිලධාරිනියක් වන කැතරින් හා තම ඉවසීමේ සිමාව ඉක්මවා ගිය පසු මෘගයෙක් බවට පත් වෙන වින්සන්ට් වටාය.

කතාව ගැන ටිකක් කියනවනම් අව්රුදු නමයකට කලින් කැතරින්ගේ මව නන්නාදුනන තුවක්කු කරුවන් දෙදෙනෙකු විසින් වෙඩිතබා ඝාතනය කරනවා.ඒ අවස්ථාවේ එතන ඉන්න කැතරින් ඔව්න්ගෙන් බේරී අසල තියන කැලයට දිව යනවා.ඇයව හබා එන මිනිසුන් දෙදෙනාව කැලයේ සැගවී සිටින යම් පුද්ගලයෙක් (වින්සන්ට්) විසින් මර දමනවා කැතරින්මේ සියල්ල තමන්ගේ ඇස් දෙකෙන් දකිනවා කැතරින්හා ඇයගේ මව ඝාතනය කිරීමට පැමිනි පුද්ගලයන් කව්ද? වින්සන්ට් ඇයි කැතරින්ව බේර ගන්නේ?වින්සන්ට් කොහොමද මෘගයෙක් බවට පත් වෙන්නේ?මේ සේරම ප්‍රශ්න වලට උත්තර හොයන්න නම් ඔයාලට කතාව බලන වෙනවා.කතාව ඩවුන්ලෝඩ් කරගන්න ගමන් පොඩියට හරි කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා මොකද ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා මේ වැඩේ දිගටම කරගෙන යන්න.එහෙනම් ජය වේවා!.......

මෙතනින් බාගන්න








No comments:

Post a Comment