Tuesday 26 February 2013

ද මැරීන් 3 / The Marine 3 - Homefront (2013)



ද මැරීන් 3 -ඔන්න යාළුවනේ මේ වසරේ නිකුත් වූන තවත් නවතම චිත්‍රපටියක් අරගෙන අවා.මේ චිත්‍රපටිය අපි කව්රුත් දන්න WWE සමාගමේ නිෂ්පාදනයක්.මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රගපාන්නෙ WWE සුපර් ස්ටාර් කෙනෙක් වන "THE MIZ" ඉතින් යාළුවනේ කව්රුත් චිත්‍රපටිය බාගෙන පොඩි හරි අදහසක් කියල යන්න අමතක කරන්න එපා.ඔන්න මම ඇඩ් එක දැම්ම.ඇඩ් එක බලල චිත්‍රපටිය ගැන අදහසක් ගන්න.


මාත් එක්ක එකතු වෙලා මේ බ්ලොග් එක කරගෙන යන්න කැමති අය කමෙන්ට් කරන්න.මම ඔයාලව සම්බන්ද කරගන්නම්.ගිහින් එන්නම්.



No comments:

Post a Comment