Wednesday 27 February 2013

- විශේෂ නිවේදනයයි -

යාළුවනේ,මම ගොඩක් කාර්යබහුලයි.එක නිසා මට සිංහල උපසිරැසි හදන්න වෙලාවක් නෑ.උපසිරැසි දාන්න පුළුවන් අය,කැමති අය ඉන්නවනම් මාත් සමග එකතු වෙන්න කියල මම ආරාධනා කරනවා.
"බයිස්කෝප් Zone" බ්ලොග් එක ඉදිරියට පවත්වාගෙන යන්න මාත් සමග එකතු වෙන්න කැමති අය මගේ EMAIL එකට 
( baiscopezone@gmail.com ) MAIL එකක් එවන්න අපි එකතු වෙලා මේ බ්ලොග් එක දිගටම කරගෙන යමු.

ස්තුතියි.
නුවන් දිලංක (admin)

No comments:

Post a Comment